ගෝඨා ගෝ ගමට ගහන්න සිරකාරයොත් ගෙනැල්ලා.

ගෝඨා ගෝ ගමට ගහන්න ඊයේ (09) වතුපිටි සහ වටරැක යන විශෝධන මධ්‍යස්ථාන වලින් ද සිරකාරයෝ රැගෙවිත් තිබේ .

ගෝඨා ගෝ ගමට ගහන්න පන්දාහසක පමන මැර පිරිසක් පැම්ණ ඇතැයි වාර්තාවේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *