ගෝඨා ගෝ ගම වැනසීමට එරෙහි පැනනැගි අරගලයෙන් 09 දෙනෙක් මිය ගිහිල්ලා.


ගෝඨා ගෝ ගම වැනසීමට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැරයන් යොදා ගැනීමත් සමඟ පැනනැගි ජනතා විරෝධය හමුවේ මේ වෙනකොට 09 මිය ගොස් 260 දෙනෙක් රෝහල් ගත කර ඇතැයි රෝහල් ආරංච් මාර්ග පවසයි .

මෙම රෝහල් ගත කර ඇති අය අතරින් කිපදෙනෙකු ගේ තත්වය බරපතළ බවත් එම ආරංච් මාර්ග සඳහන් කරයි .

ගෝඨා ගෝ ගම සාමකමී අරගලයක නිරත වු අරගලකරුවන්ට මැරයන් යොදා පහාර දීම නිසා මිය ගිය අයගේ ජිවිත වලට රාජපක්ෂ පවුල වගකිව යුතු බව දේශපාලන විචාරකයෝ පවසති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *