ජන්දය පවත්වනවාද ,නැද්ද නැතිනම් කල් දමනවාද තීන්දුව අද

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පවත්වනවා ද නැද්ද නැතිනම් කල් දමනවාද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම් සභාව අද ( 23) රැස් වි විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතය .

මැතිවරණ කොම්සම් සභාව මගින් අද (23) උදේ 10 ට සියලුම දේශපාලන පක්ෂ කොමිසමට කැදවා ඇති අතර එහි දි මැතිවරණය පැවැත් වීමට එල්ල වි ඇති බාධා ගැන කරුණු සාකච්ජා කර තීන්දුවක් ගැනීමට නියමිතය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *