ජනාධිපති ගෝඨාභය ලසන්ත , එක්නැළිගොඩ , සිවරාම් සහ නිමලරාජන් දෙවැනි වතාවටත් මරා දමයි .

 ගාලුමෝදර ජනාධිපති ලේකම් කාර්යාලයේ යකඩ ගේට්ටුවේ සවිකර තිබූ,රාජපක්ෂ රේජීමය විසින් මරා දමන ලද ,අතුරුදන් කරන ලද ,පැහැර ගෙන ගොස් වධහිංසා කරන ලද මාධ්යවේදීන් ජයාරූප ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂක අංශ විසින් ගලවා ඉවත් කර ඇත . මෙම මාධ්යවේදීන් ගේ ජ්යාරූප ඉවත් කිරීම ගෝඨාගමට කරන අනතුරු ඇගවිමක් විය හැකිය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *