ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පොහොට්ටුවේ සිරකරුවෙක් – තිස්ස අත්තනායක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන්නේ පොහොට්ටු පක්ෂයේ සිරකරුවෙක් බවත් ඔහුගේ ජනාධිපති ධුරය රැදි ඇත්තේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු අත බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මාධ්‍ය හමුවේ පැවැසීය .

සමගි ජන බලවේගයේ සිටි ඇමතිකම් වලට කෑදර සහ වරදාන වලට ගිජු අයට පක්ෂයෙන් යැන්නැයි ඉල්ලා සිටි බවත් ඇමතිකම් වලට කැදර පක්ෂයේ ඉහල පිරිස් පක්ෂය දාලා ගියත් සමගි ජන බලවේග පක්ෂයේ සමග සිටින ඡන්දදායකින් පක්ෂය අතහැර නොයන බව අත්තනායක පෙන්වාදුන්නේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *