ජනාධිපති හෙට ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මුණ ගැසෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පක්ෂ හෙට (14) කොළඹ දි ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු මුණ ගැසීමට නියමිත බව වාර්තා වේ .

පසු ගිය (09) වෙනිදා රාජපක්ෂලා ගේ මැරයෝ ගෝඨා ගෝ ගමට පහාරදීමේ සිද්ධියෙන් පසු සැගවි සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හෙට ජනාධිපතිවරයා මුණ ගැසෙයි .

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදනෙක් ලබා දි තිබු අතර ගෝඨා ගෝ ගම සිද්ධියෙන් පසු තවත් පොලිස් නිලධාරීන් 04 දෙනෙක් මන්ත්‍රීවරයෙකු ආරක්ෂාව සඳහා ලබා දී ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *