ජන අරගල ව්‍යාපාරයේ දෙවන ජාතික සමුළුව කොළඹ හයිඩ්පිටියෙදී මුළු දෙයි

අරගලයට ජවයක් , ජනාවට බලයක් යන මැයෙන් ජන අරගල ව්‍යාපාරයේ දෙවන ජාතික සමුළුව අද (08) සවස 03 ට කොළඹ හයිඩ්පිටියෙදී පැවැත්විණ .

මෙම සමුළුවට දහක පමණ පිරිසක් සහභාගි වී සිටි අතර වෘත්තීය සමිති නායකයින් , බහුජන නායකයින් , සිවිල් සංවිධාන නායකයින්, අරගලයේ ක්‍රීයාකාරීන් සහ වෘත්තීකයන් රැසක් එම සමුළුව අමතා කතා කළහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *