ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායලය ගසා තීරයේ තුළ සිදු කරන බව කියන ජන සංහාරක චෝදනාව අපි ප්‍රතික්ෂේප කරනවා – ජෝ බයිඩන්

“ඊශ්‍රායල නායකයින්ට එරෙහිව අත්අඩංගුවට ගැනීම් වරෙන්තු සදහා අයිසීසී අයදුම්පත් අපි ප්‍රත්ක්ෂේප කරමු ” ඛාන් නෙතන්යානු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව සදහා අයදුම් කරන බව ප්‍රකාශ කළ දිනයේම Gallant මෙන්ම හමාස් නයකයින්ට එල්ල කරන යුද චෝදනා සමාන නැතැයි සදුදා ධවල මන්දිරයේ යුදෙව් ඇමරිකානු උරුමය සම්බන්ධයෙන් පැවති උත්සවයකද‍ි ඇමරිකිනු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.

“ඊශ්‍රායලය සහ හමාස් අතර කිසිදු සමානකමක් නැතැයි කි බයිඩන් අයිසීසී වරෙන්තු අමුතු බව පවසමින් ඊට ඒරෙහිව දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කර තිබුණි .

දකුණු අප්‍රිකාව විසින් ගෙන එන ලද ජාත්‍යන්තර අධිකරණයේ (ICJ) ජන සංහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වෙනම නඩුවකට ද මුහුණ ද‍ි සිටි .

බයිඩන් පැවසුවේ ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදු නොකරන බවත් ජාත්‍යන්තර අධිකරණය විසින් ඊශ්‍රායලයට එරෙහිව කරන චෝදනා වලට පටහැනිව ගාසා තීරයේ ජන සංහාරයක් සිදු නොවන බව අපි ප්‍රතික්ෂේප කරනවායැයි බයිඩන් සිය කතාවේ ද‍ි පැවසීය.

ලොව ඉහලම උසාවිවල යුද අපරාධ චෝදනා වලට එරෙහිව සක්සත් ජනපද ජනාධිපති බයිඩන් ඊශ්‍රායලය ආරක්ෂා කළේය .

බයිඩන් එසේ පැවසුවේ ගසා තීරයේ යුද්ධයේදී සිදු වු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යානු සහ ආරක්ෂක ඇමති Yoay Gallant අත්අඩංගුවට ගැනිමට වරෙන්තු ඉල්ලා සිටින බව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් ප්‍රකාශ කිරීමෙන් පසුවය .

සමානකම් නැත .අයිසීසී අත්අඩංගුවට ගැන‍ීමේ වරෙන්තු ඉල්ලා සිටිමෙන් පසු බයිඩෙන් ඊශ්‍රායලය ආරක්ෂා කරයි . ඊහ්‍රායලය යුද අපරාධ චෝදනා සම්බන්ධයන් අයිසීසි වරෙන්තු ඉල්ලා සිටිමෙන් පසුව ඊශ්‍රායලය සහ හමාස් සංසන්දනය කළ නොහැකි බව ඇමරිකානු ජනා‍දිපතිවරයා අවධාරණය කරයි .

අල් ජාසීරා මාධ්‍ය ආශ්‍රයෙන් සකස ලද ප්‍රව‍ාත්තීයකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *