ජාතික සභාව ජාත්‍යන්තරය රැවටිමේ ප්‍රොඩාවක්

බාප්පා සමග එකතු වි රට හදන්න බැරි වු පාර්ලිමේනතු මන්ත්‍රී නාමල් රාජපක්ෂව ජාගික සභාවේ සැලසුම් යැදීමට දැමීම රටට විහිළු සැපයිමක් බව ජාතික සමගි ජන බලවේගයේ කොළඔ පාර්ලිමේනතු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පැවැසීය .

ජාතික සභාව පිළිබද විවේචනාතමක අදහසක් සජබ ඇති බවත් නිශ්චිත කාලසිමාවක් සදහා ආණ්ඩු පොදු ඒ්කගතාවයක් ඉදිරිපත් කරනවා නම් එවැනි වැඩපිළිවෙකට තනතුරු නොලබා සහයෝගය දැකවිමට හැකියාව තිබෙන බව ද රහුමාන් කීය.

ජාතික සභාවට කෙටි කාාලීන සහ දිර්ඝ කාාලීන වැඩ පිළීවෙක් සැදීමට රාජපකෂට බාර දී ඇතැයි කී රහුමාබ ඔහු හදන සැකැසුම් මොනවා දැයි ප්‍රශ්න කළේය.

ජාතික සභා විපකෂය එකතු කර ගෙන වැඩ කරනවා යැයි ජාත්‍යන්තරයට පෙන්විමට ආණ්ඩුව ඇට වු මර උගුලක් බව රහුමාන් පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *