ජාතිවාදය වැපුරුවා යැයි , ඥානසාරට වරේන්තු

බොදු බල සේනාා සංවිධානයේ මහ ලේකමි පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිපියන්ව වහාම අත්ආංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරෛ්ක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා අද (14) වරේන්තු නිකුත් කළේ.

මෙම නාඩුව අද අධිකරණය හමුවෙි විභාගයට ගත් අවසථාවෙි සැකකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැනුමි දුන්නේ තම සේවවාදායකයා විදේශ ගත වි ඇති බවයි .

මාධ්‍ය සාකචිඡාවක පවත්වා සිංහල සහ ම්‍රස්ලිමි ජනතාව අතර අසමගිය ඇති වන ආාකාාරයට ප්‍රකාශ නිකුත් කළා යෑයි ඥානසාරට එරෙහිව කොළඔ මහේස්ත්‍රාත් අධිකරණය හමුවෙි එම නඩුව පවරා තිබෙි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *