ජෝන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නැයි CID ඉදිරිපිට උද්ඝෝෂණ

හිටපු ඇමති ජෝන්ස්ටන්
ප්‍රනාන්දු වහා අත්අඩංගුවට ගන්නැයි බල කර , අද (24) පෙරවරු කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණි

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ගෝඨා ගෝ ගම සිද්ධිය සම්බන්ධයෙන් කට උත්තරයක් ගැනීම සඳහා ප්‍රනාන්දුව එම දෙපාර්තමේන්තුවට අද (24) කැදව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *