LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

තවත් අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්


පසුගිය 09 වෙනිදා කොළඹ පොලිස් මුලස්ථානය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයට සහභාගි වු අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති බව වාර්තාවේ .

පොලිස් බුද්ධි අංශ මගින් ගන්නා ලද අරගලකරුවන් ගේ ජායා හදුනා ගැනීම සඳහා ඔවුන්ට හිතවත් පුද්ගලයින් අතර හුවමාරු වෙමින් ඇත .

ආණ්ඩුව අරගලකරුවන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම හරහා උත්සහා කරන්නේ ජනතාව බිය වැද්දවිමටය .

4 thoughts on “තවත් අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *