තවත් ඇමතිවරු 08ක් දිවුරුම් දෙති.

ඇමතිවරු 08 දෙනෙක් අද (23) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්හ .

ඩග්ලස් දෙවානන්ද ධ්වර ඇමති ලෙසත් රමේෂ් පතිරණ කර්මාන්ත ඇමති ලෙසත් අහමඩ් සෙනුලබ්දීන් නසීර් පරිසර ඇමති ලෙසත් රෝෂාන් රණසිංහ වාරිමාර්ග ,ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති ලෙසත් කෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය හා ජල සම්පාදන ඇමති ලෙසත් මහින්ද අමරවිර කෘෂිකර්ම සහා වනජිවි හා වන සම්පත් රක්ෂණ ඇමති ලෙසත් විදුර වික්‍රමනායක බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති ලෙසත් බන්දුල ගුණවර්ධන ජනමාධ්‍ය
, ප්‍රවාහන හා මහා මාර්ග ඇමති ලෙසත් දිවුරුම් දුන්හ.

මිට පෙර ඇමතිවරු 13 ක් දිවුරුම් දුන් අතර අද පත් කළ ඇමතිවරු 08 දෙනා සමඟ ඇමතිවරු 21 දෙනෙක් දිවුරුම් දී ඇත .

3 thoughts on “තවත් ඇමතිවරු 08ක් දිවුරුම් දෙති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *