ත්‍රස්ත පනතට එරෙහිව නීතිඥවරු නැගි සිටිති

Lawyers are up against the Terrorism Act

ත්‍රස්තවාදී පනත වහා අහෝසී කරන්නැයි බල නීතිඥවරු පිරිසක් අද (23) උදේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් සහ පෙත්සමක් අස්සන් කළහ.

මෙම අවස්ථාවට නීතිඥවරු විශාල පිරිසක් සහභාගි වි සිටියහ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩයේ සිසුන් පිරිසක් ද මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට අද(23) පිකට් බෝඩ් අල්ල ගෙන නිහඬ විරෝතාවයක නිතර වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *