ත්‍රස්ත පනත යටතේ රදවා සිටි අටකට ජනාධිපති සමාව

එල්.ටි.ටි.ඊ. ක්‍රියාකාරකම් වල නිරත වුවා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් අටදෙනෙකුට ජනාධිපති සමාව ලැබි ඇතැයි අතිරේක බන්ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන එකනායක පවසයි .

මැගසින් බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන් හතරදෙනෙක් සහ තවත් සැකකරුවන් දෙදනෙක් අභියාධිකරණයට පවරා ඇති නඩු ඉල්ලා අස් කරගැනිමෙන පසු එම රැදවියන් නිදහස් කිරීමට නියමික බව ජනරාල් එකකනායක පැවැසීය .

එල් .ටි .ටි ඊ‍. සැකකරුවන් දෙදනෙක් පුනරුත්ථාපනය අවසන් විමෙන් පසු නිදහස් කිරීමට නිතිපතිවරයා වෙත යෙමු කර ඇති බවත් එම උපදෙස් හා නියෝග මත ඉදිරියේ දී කටයුතු කරන බවත් එකනායක වැඩිදුරටත් පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *