තැපැල් ඡන්ද දින නියමයක් නොමැතිව කල් යයි

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (14) දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

පත්‍රිකා ලබා ගැනීමට නොහැකිවිම නිසා මැතිවරණ කොම්ෂන් සභාව මෙම තිරණය ගෙන තිබේ .

මාර්තු 09 වෙනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට ආදාළාව හෙට (15) මධ්‍යස්ථාන 1116 කදී තැපැල් ඡන්ද නිකුත් කිරීමට නියමතව තිබුණි .

කොමිෂන් සභාවේ පාලනයේ තොරව නොවැළැක්විය හැකි හේතුන් මත තැපැල් ඡන්ද පත්‍රිකා ලබා ගැනීමට නොහැකි වි ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අද (14) නිකුත් නිවේදනයේ සදහන් කර තිබුණි . තැපැල් ඡන්ද නිකුත් කිරීමේ දිනය පසුව දනුම් දෙන බව එම නිවේදනයේ සදහන්වේ .

රජයේ මුදාණාලයාධිපති ගංගානිී ලියනගේ ඊයේ (13) මැතිවරණ කොමිසන් සභාවට හැවු බව කියන ලිපියක කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරසත හේරත් සිය ටිව්ටර් ගිණුමේ ප්‍රසිද්ධ කර තිබුණි .

මුද්‍රණ කටයුතු සදහා ආදාළ මුදල් ලබා දෙන ලෙසට මුදාණාලයාධිපතිණිය මැතිවරණ කොමිසමට එම ලිපියෙන් මුදාණාලයාධිපතිවරිය දන්වා ඇත.

මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත්තේ දැනට රුපියල් මියන 410.6 ක් සදහා වැය වන පිරිවැය ලෙස ගණන් බලා ඇතැයි ලියනගේ දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *