තෙල් තොග ඇතත්, සෙඩ්වල පෝලිම් !

Although there are stocks of oil, queues in the sed !

පෙට්‍රල් සහ ඩිසල් ඇතුළු ඉන්ධන කිසිදු හිගයකින් තොරව බෙදා හැරීමට ඛණිජ තෙල් සංස්ථාව සතුව ඇති බවත් ඉන්ධන නැතයි ගෙන යන බොරු ප්‍රචාර වලට හසු නොවැන්නැයි සිපෙට්කෝ අයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආනයනය කරන ලද තෙල් කොලොන්නාව සහා මුතුරාජවෙල ගබඩා කර ඇති බවත් මේ වන විටත් කොලොන්නාවේ බොර තෙල් පිරිපහදු කිරීම ආරම්භ කර ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *