දකුණු අප්‍රිකාවට කඩුලු 05ක ජයක්

ඔිස්ට්‍රෙිලියාවේ පර්ත් ක්‍රීඩාංගණයේ අද (30) පැවැති තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉන්දියානු කණ්ඩායම පරදවා කඩුලු 05ක ජයක් ලබා ගත්තේය රැස් කර ගැනිමට සමත් විය

මුලින්ම පන්දුවට පාහර දුන් ඉන්දියානු කණ්ඩායම සියලු දෙනා දැවි ඔිවර් 20 අවසානයේ ලකුණු 133ක් රැස් කර ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 05 ක් දැවි ඔිවර් 20 අවසානයේ ලකුනු 134 රැස් කළේය .

ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් සුර්යා කුමාර් ලකුනු 68 ක් ලබා ගත්තේය .

ඩෙවිඩ් මිලර් පන්දු 46 කදි ලකුනු 59 ක් ද මාක්රාම් පන්දු 41 ක දී ලකුනු 52ක් ද දකුනු අප්‍රිකාවවෙන් ලබා ගත්තේය .

20 යි 20 යි එක් දින ලෝක කුසලාන තරග‌යේ සුපිරි 12 ගේ බී කණඩායම අතර අද පැවති තරගයේදි අකුණු අප්‍රිකාව ඉන්දියන පරාජය කිරීම නිසා බීි කණ්ඩායමේ ඉහලින්ම සිටින්නේ දකුණු අප්‍රිකානුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *