දකුණු අප්‍රිකාවට ලකුණු 188 ක ඉලක්කයක්

පකිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර අද (03) ඔිස්ට්‍රෙිලියාවේ සිඩ්නි නුවර පැවැත්වෙන තරගයෙන් පකිස්ථානය ඔිවර් 20 අවසානයේ කඩුලු 09 ක් දැවි ලකුණු 187 ලබා ගත්තේය .

මෙම තරගය 20 යි 20 යි ‌‌ ලෝක ශුරයින් තේරිමේ සුපිරි 12 දෙනා වටයේ තරගයකි .

කාසියේ වාසිය දිනා ගත් පකිස්ථාන කණ්ඩායම මුලින්ම පන්දුවට පාහර දිමට තිරණය කළ අතර ඒ අන්ව ඔිවර් 20 අවසානයේ කඩුලු 09 දැවි ලකුණු 187 ලබා ගැනීමට සමත් විය .

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කණ්ඩායම ඔිවර් 07 කදි කඩුලු 02 ක් දැවි ලකුණු 65 ක් ලබා ගෙන ක්‍රීඩා කරති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *