දිස්ත්‍රික් කිපයකට නායේ යෑමේ අනතුරු ඇගවිම්

ඉදිරි පැය 24 තුල කොළඔ. කළුතර , නුවරඒළිය ,කෑගල්ල, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රි්‍ක් වල ප්‍රදේශ කිපයක නායේ යෑමෙි අනතුරු ඇගවිමෙි නිවෙිදන නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ දෙපාර්මෙි්න්තුන්තු පවසයි .

අවදානම සහිත ප්‍රදේශ වලින් ඒ අනුව ඉවත් වන ලෙසට රතු නිවෙිදන නිකුත් කර ඇත්තේ , කළුතර දිස්ත්‍රිකයේ වලල්ලාවිට, පාලින්ද නුවර , ඉංගිරිය සහ බුලත්සිංහල .

තද වාර්ෂාව පවතින්නේ නම ඉවත් විමට සුදාානම ලෙස දන්වන දෙවන මටිටමේ අවදාානම් නිකුත් නර ඇත්තේ  ,කෑගල්ල දිස්ත්‍ත්‍රිකයේ -රුවන්වැල්ල

කළුතර දිස්ත්‍රිකයේ- දොඩංගොඩ,හොරණ ,බණ්ඩාරගම ,මිල්ලනිය ,මතුගම සහ අගලවත්ත.

නුවර එළිය දිස්ත්‍රිකයේ- අඹන්ගමුව.

වර්ෂාව පවතින්නේ නම් අවදානම් පිළීබදව විමසිලිමත්වන පලමුවන මට්ටමෙි අවද්‍රනම් නිවෙිදනය නිකුත කර ඇත්තේ . කොළඔ දිස්ත්‍රිකයේ -සීතාවක සහ පාදුක්ක

ගාල්ල දිස්ත්‍රිකයේ- බද්දේගම

කළුතර දිස්ත්‍රිකයේ- කළුතර , බෙිරුවල , පානදුර සහ මදුරාවල .

කෑගල්ල දිස්ත්‍රි්-දෙහිඔවිට ,දැරණියගල සහ යටියනතොට .

රත්නපුර දිස්ත්‍රිකයේ – ඇළපාත , පැල්මඩුල්ල , කුරුවිට , නිවිතිගල , ඇහැළියගොඩ ,කලවාන ,අයගම , කිරිඇල්ල සහ රත්නපුර .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *