LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

දේපළ හානි වුවන්ට වන්දි දෙන්න ජනාධිපති කොමිසමක්

අති විශේෂ ගැසට් පත්‍රයක් ජුනි 06 වෙනිදා නිකුත් කරමින් ,පසු ගිය දිනවල රටපුරා සිදු වු ගිනි තැබිම් හා දේපළ විනාශයන්ට වන්දි ගෙවිම සඳහා කොමිසමක් පත් කර ඇත .
දේපළ ගිනි තැබිම් වලට අමතරව මංකොල්ලකෑම් සහා සොරකම් හේතුවෙන් තම දේපළ හා ජිවිත වලට හානි හෝ බලපෑම් සිදුවු පුද්ගලයින්, ආයතනය , සංවිධාන සහා සංගම් වෙතින් වි ඇති හිමිකම් සම්බන්ධයෙන් ද කටයුතු කරන ලෙස දැනුම් දී ඇත .

2022 මාර්තු 31 දින සිට මැයි 15 වන්දා දක්වා සිදුවු ඉහත සඳහන් කරන ලද සිදුවිම් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට එම කොමිසම පත් කර ඇත .

මෙම කොමිසම් සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවෙනක අලුවිහාරේ කටයුතු කරන අතර සෙසූ සමාජිකයින් වශයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම් .වික්‍රමසිංහ සහා අතිරේක ප්‍රධාන තක්සේරුකරු එන්. ඒ .එස්.වසන්ත කුමාර යන අයව පත්කර ඇත .

2022 මාර්තු 31 සිට මැයි 15 දක්වා සිදු වු දේපළ වලට ගිනිතබා විනාශ කිරීම් , මංකොල්ලාකෑම් , සොරාකෑම් සහා වර්ගීකරණය කිරිම , වින්දිතයින්ට සිදුවු අලාභය හා හානිය තක්සේරු කිරීම සම්පුරණ බලය මෙම කොමිසමට පැවරි ඇත

2 thoughts on “දේපළ හානි වුවන්ට වන්දි දෙන්න ජනාධිපති කොමිසමක් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *