LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

දේශබන්දුට පහාරදුන්නා යැයි කියන සැකකරුවන් ට පෑලියගොඩින් පහාර දිලා

බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට පහාරදුන්නා යැයි පෑලියගොඩ අපරාධ විමර්ශන එකකයෙන් මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (11) කොටුව උසාවියට ඉදිරිපත් කෙරිණ .

පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන්ට පෑලියගොඩ අපරාධ එකකයේ නිලධාරීන් විසින් පහාර දී ඇතැයි අරගලකරුවන් ගේ නීතිඥ අමිල එගොඩමහවත්ත මහේස්ත්‍රාත්වරයාට කරුනු වාර්තා කර ඇත .

නීතිඥ එගොඩමහවත්ත ගේ ඉල්ලීම මත මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ව බන්ධනාගාර රෝහලේ වෛද්‍යවයා වෙතට යොමු කරන්නැයි මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබේ

, කොම්පඥ්ඥ විදීයේ පදිංව් ආන්ල්ඩි ස්පේල්මන් සහා ලංකේස් ලෝගෙන්දාන් ලංකේස් යන තරුණයන් දෙදෙනා පොලිසිය මගින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත .

3 thoughts on “දේශබන්දුට පහාරදුන්නා යැයි කියන සැකකරුවන් ට පැලියගොඩින් පහාර දිලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *