ධනුෂ්ක ගුණතිලකට අද නැවතත් ඇප ඉල්ලයි

වයස ුුුුු අවුරුදු 29 ක ඔ්ස්ට්‍රෙිලියානු කාන්තාවකට අතවර කළා යැයි ඔිස්ට්‍රෙිලියානු පොලිසියෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (09) සිඩ්නි අධිකරණය වෙත නැවත ඉදිරි පත් කරන්නට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ගුණතිලක වෙනුවෙන් නීතිඥයින් කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනි සිටින බවත් ඔවුන් ගුණතිලක වෙනුවෙන් ඇප ඉල්ලීමට යන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *