නැම්බියාවට අතිවිශිෂ්ට ජයගුහනයක්

ලෝක ක්‍රිකට් ශුරයින් තේරිම සදහා ශ්‍රී ලංකාව සහ නම්බියාව අතර අද (16) ඔස්ට්‍රෙලියාවේ ජිලොන්ග්හිදී පැවැති 20 යි20 යි තරගයෙන්, ලකුණු 55 කින් නැම්බියාව ජය ගත්තේය .

කාසියේ වාසියේ දිනාගත් ශ්‍රී ලංකාව පලමු පන්දුවට පාහාර දී සදහා නැම්බියා කණ්ඩායමට අරාධනා කළේය .ඒ අනුව ප්‍රථමයෙන් පදුන්දුවට පාහාර දුන් නැම්බියා කණ්ඩායම කඩලු 07 ක් දැවි ලකුනු 163 ක් ලබා ගත්තේය .

ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 ක් අවසානයේ සියලුම දෙනාම දැවි ලබා ගත හැකි වුයේ ලකුනු 108 ක් පමණි .

ශ්‍රි ලංකා පන්දු යවන්නන් නැම්බියානු පිතිකරුවන් ගෙන් දැඩි ප්‍රහාරයක් එල්ල විය . අවාසන පන්දුවාර 04 දී ලකුනු 54 ක් ලංකාවේ පන්දු යවනන් ගෙන් උදුරා ගැනිමට නැබියානු පතිකරුවන් සමත් විය .

ලෝක කුසලාන 20 යි 20යි තරගයකදී අවසාන පන්දුවාර හතරේ දී ලබාගත් දෙවන වැඩිම ලකුනු ප්‍රමානය ලංකාවට එරෙහිව නැම්බියාව ලබාගත් ලකුනු 54 බව ක්‍රිකට් විචාරකයෝ පවති .

ශ්‍රී ලංකා වැනි අත්දැකිම් සහිත කණ්ඩායමක් හමුවේ නැම්බියානු පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන් දැක් දක්ෂතාවය අතිවිශිෂ්ටය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *