නැම්බියා ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 164 ලබා ගනී

නැම්බියානු කණ්ඩායම , ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවි ලකුනු 164 ලබා ගෙන ඇත .

ලෝක ක්‍රිකට් ශුරයින් තේරිමේ 20 යි 20 යි තරග මාලාවේ ශ්‍රී ලංකාා කණ්ඩායම තරගවදින පලමු තරගයයි,

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පලමුවෙන් පන්දුවට පහාර දී සදහා නැම්බියා කණ්ඩායමට ආරාධනා කළේය .

ශ්‍රී ලංකා පන්දු යවන්නන් මුල දීි නැම්බියානු පිතිකරුවන් පාලන කරමින පන්දු යැව්ව ද අවසාන ඹ්වර් කිපයේ දී නැම්බියානු පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නට එරෙහිව වෙිගයෙන් ලකුනු රැස් කරන්නට වුහ .

නැම්බියානු කණ්ඩායම වෙනුවෙන් ජෑන ෆයිලික් ලකුනු 44 ක් නොදැවි ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවට පහාර දෙන අතර තඩලු 07 ක් දැවි ලකුනු 80 ක් ලබා ගෙන ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *