නිව්සීලන්ඩ් කඩුලු 03 කට ලකුණු 200 යි

නිව්සීලන්ඩ් කණ්ඩායම ඔස්ට්‍රෙලියන් කණ්ඩායමට එරහෙිව කඩුලු 03ක් වැටි, ලකුණු 200 ක රැස් කර ගත්තේය .‌

කොන්වේ නෙදැවි පන්දු 58 කට අගනා ලකුණු 92 ක් ලබා ගත්තේය.

20 යි20 යි ලෝක ශුරයින් තේරිමේ තරගයේ , සුපිරි 12 දෙනාගේ වටයේ පළමු තරගය නිව්සීලන්ඩ් සහ ඔස්ට්‍රෙලියන් කණ්ඩායම අතර අද (22) ඔස්ට්‍රෙලියාවේ මෙන්බන් ක්‍රීඩා පිටියේ පැවැත්වේ .

ඔස්ට්‍රෙලියන් කණ්ඩායම පන්දුවට පාහර අතර ඹ්වර් 03 ක අවසානයේ ‌දෙකාක් කඩුල්ලක් වැටි ලකුණු 24 ක් ලබා ‌ගෙන තිබේ‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *