නිව්සීලන්ඩ් කණ්ඩායම ලංකාව පරදවා ජය ගනී

ඔස්‌ට්‍රෙලියාවේ සි්ඩ්නි ක්‍රීඩාංගණයේ අද (29) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා නිව්සිලන්ඩ් කණ්යම ලකුණු 65 ක ජය ලබා ගත්තේය .

කසි‌‌යේ වාසිය දිනා ගත් නවසීලන්තතයේ නායකයා මුලින්ම පන්දුවට පාහර දීමට තිරණය කළ අතර . නිව්සිලන්ඩ් කණ්යම පන්දුවාර 20 යි අවසානයේ කඩුලු 07 දැවි ලකුණු 167 ලබා ගත්හ .

පිලිප්ස් ශ්‍ර්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ දක්ෂ පිති හරඹයක‌ ‌‌‌යෙදෙමින් ලකුණු104 ක් ලබා ගත්තේය .

හිු ලංකා කණඩායමේ සියලු දෙනා දැවි , ඹිවර් 19 .2 පන්දු දෙකදී ලබා ගත හැකි වුයේ ලකුණු 102 පමණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *