නිව්සීලන්ඩ් පිතිකරුවන් හමුවේ ඔස්ට්‍රෙලියන් පන්දු යවනන් අසරණ ‌වෙයි

20 යි 20 යි ලෝක කුසලාන තරගාවලියේ ,සුපිරි ‌12 ගේ වටයේ කණ්ඩායමේ පලමු තරඝය නිව්සිලන්ඩ් සහ ඔස්ට්‍රෙලියා කණ්ඩායම තරගය අද (22) ඔස්ට්‍රෙලියාවේ මෙල්බන් ක්‍රිඩා පිටියේ පැවැත්වේ.

මේ වන විට නිව්සීලන්ඩ් කණ්ඩායම ඔස්ට්‍රෙලියා කණඩායමට එරේහිව ‌එක කඩුල්ලක් දැවි ඹ්වර් 10 ට ලකුණු 97 ලබා ගෙන ඇත .

පලමු කඩුල්ල ලෙස දැවි ගිය නිව්සීලන්ඩ් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන පින් ඇලන්ඩ් පන්දු 16 කදී 40 ක ලබා ගත්තේය .

කොන්වේ ලකුණු 40 කුත් කේ. විල්සන් 17 කුත් ලබාගෙන ක්‍රීඩා කරති .

ඔස්ට්‍රෙලියාවේ පන්දු යවනන් කොන්වේ ගේ සහ විල්සන් ගේ ප්‍රහාරාත්මක පිති හරඹය හමුවේ අසරණ වි ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *