පළාත් පාලන තැපැල් ඡන්දය කල් යයි

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය දැනට නියම කර ඇති දිනවල නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිවෙිදනය කරයි .

මැතිවරණ කොමිසම අද (23) උදේ දේශපාලන පක්ෂ ලේකම්වරු සමග පැවැති දිර්ඝ සාකච්ජාවකින් අනතුරුව එම තිරණයට එළඹ ඇත.

ඒ අනුව කලින් සැලසුම් කළ පරිදි මාර්තු 28 ,29,30 ,31 ,සහ අප්‍රේල් 03 යන දිනවල තැපැල් ඡන්ද නොපැවැත්වේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *