පාකිස්ථානයට කඩුලු 07 ක ජයක්

නවසීිලන්තය සහ පකිස්ථානය අතර අද (09) ඔිස්ට්‍රෙිලියාවේ සිඩ්නි නුවර 20 යි 20 යි ලෝක ශුරයින් තේරිමේ තරගයේ පලමු අවසාන පුරුව තරගයෙන් පකිස්ථානය 07ක ජයග්‍රහනයක් ලබා ගත්තේය .

කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්න්ස් මුලින් පන්දුවට පාහර දීමට තිරණය කළ අතර නවසිලන්තය ඔිවර් 20 අවසාානයේ කඩුලු 04 ක් දැවි ලබා ගන්නට හැකි වුයේ ලකුණු 151ක් පමණි .

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩේරියි මිට්චෙල් පන්දු 32 කදි ලකුණු 50 ක් ලබා ගත්තේය .

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන කණ්ඩායම ඔිවර් 20 අවසානයේ කඩුලු 03 ක් දැවි ලකුණු 153ක් රැස් කළහ .

පකිස්ථාන කණඩායම වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් පන්දු43 කදි ලකුණු 57 ලබා ගත් අතර ඊට හතරේ පාහර වල් 05 අයත්ය . පකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් පන්දු 4 කදි ලකුනු 52 ක් ලබා ගත් ඊට හතරේ පාහර වල් 07 එල්ල කර ඇත.

පකිස්ථානය අවසාන පුර්ව වටයට තේරිණ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *