පාන් රාත්තලක් රු : 250 යි

A pound of bread is Rs: 250

වෙළදපොලේ තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 350 දක්වා ඉහළ ගොස් ඇත .

මිට පෙර වෙළදපොලේ තුරිගු පිටි කිලෝවක් අලෙවි වුයේ රුපියල් 84 ක වැනි මුදලකටය.

තොග වෙළදපොලේ තුරිගු පිටි කිලෝ 50 ක් මේ වන විට රුපියල් 17000 ඉක්මවා අලෙවි කෙරෙන බව ද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි .

තිරිගු පිටි ඉහළ යැමත් සමඟ පාන් ගෙඩියක මිල රුපියල් 190 සිට රුපියල් 250 දක්වා වැඩි වී ඇත .

මෙම අර්බුදය හමුවේ දිවයින පුරා බේකරි 2000 ක් පමණ වැසී යැමේ අවදානමක් ඇතැයි එහි සභාපති එන් .කේ.ජයවර්ධන පවසයි .

1 thought on “පාන් රාත්තලක් රු : 250 යි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *