පාර්ලිමේන්තුව පත් කල නව සාමාජිකයින්

New members appointed by Parliament

පාර්ලිමේන්තුව විසින් නව පත් කිරීම් කිහිපයක් සිදු කර ඇති බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය පවසයි.

ඒ අනුව පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව සඳහා මන්ත්‍රීවරයන්, ගෘහ්‍ය කාරක සභාව සඳහා මන්ත්‍රීවරයන් සහ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සඳහා මන්ත්‍රීවරයන් පත් කර තිබේ.

මේ අතර ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කටයුු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නව සාමාජික මන්තීවරුන් සහ ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව සඳහා මන්ත්‍රීවරයන් පත් කර ඇතැයි ද එම නිවේදනයේ සදහන්.

අදාළ නිවේදනයන් පහත පරිදි දැක්වේ.

1 thought on “පාර්ලිමේන්තුව පත් කල නව සාමාජිකයින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *