පාර්ලිමේන්තු වැඩ ප්‍රමාදයි ජනාධිපති ගෙන් කතානායකට ලිපියක්

දිගු කාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරිමේ යෝජනා ක්‍රියාත්මක කිරිමේ දී පාර්ලිමේන්තුව ප්‍රමාද බව කතානායක මහින්ද යාපා අබේවර්ධනට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලිපියක් යොමු කරමින් දන්වා ඇත .

යෝජානා අතරින් ලද යෝනා අතරින් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත්තේ ජාතික සභාව පිහිටුවිම පමනක් බවත් බැංකු කටයුතු සහ මුල්‍ය සේවා පිළිබද තාරක සභාව ආර්ථික ස්ථායිකරණය කාරක සභාව සහ ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව යන සභා පත් කිරිමට යෝජනා වුත් එය පමනක් සිදු වි නොමැති බව ජනාධිපතිවරයා පෙන්වා ඇත .

මිට අමතරව ආංශික කාරක සභා සදහා තරුණ නියෝජිතයින් දෙදනෙකු පත් කිරිමට හා පාර්ල්මේන්තුව අයවැය කාර්යාලයක් පිහිටුවිමට ඉදිරිපත් කළ යෝජනා ද ක්‍රියාත්මක නොමැති බව ජනාධිපතිවරයා කතානායකට යොමු කළ ලිපියේ සදහන් වේ .

ආංශික කාරක සභා 17ක් පිහිටුවිය යුතු වුවත් ඒ සදහා සභාපතිවරු පත් කර නොමැති බවත් වැඩිදුරටත් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *