පාස්කු ඉරුදින මරා දැමුවන්ට යුක්තිය ඉෂ්ට කරන්නැයි දේව මෙහෙයක් පවත්වා ආණ්ඩුව බල කරති

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර මරා දැමුවන්ට යුක්තිය ඉල්ලා සහ එම පාස්කු ප්‍රහාරයට සිව් වසරක් පිරීම නිමිත්තෙන් අද (21) උදේ කොළඹ කොච්චි කඩේ දේවස්ථානයේ දේව මෙහෙයක් පැවැත්වුහ .

ඊයේ (20) රාත්‍රියේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ඉදිරිපිටින් ආරම්භ කළ පා ගමන අද (21) උදේ (08) ට පමන කොච්චි කඩේ දේවස්ථානය කරා පැමිණි අතර පසු එම දේව මෙහෙයට පා ගමන්කරුවන් ද සහභාගි වුහ .

මෙම දේවමෙහෙය සදහා සර්වාගමික නායකයින් සහ විදේශ තනාධිපතිවරුන් පිරිසක් සභභාගි වි සිටියහ .

දේව මෙහෙයට සහභාගි වීමට පැමිණි තානාධිපතිවරු , සර්වාගමික නායකයින් සහ ජනතාව අමතා කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ සහ ආචාර්ය ඹිමල්පේ සෝභිත හිමියන් කතා කළහ .

පාස්කු ඉරුදින මරා දැමුවන්ට යුක්තිය ඉෂ්ට කරන්නැයි දේව මෙහෙයක් පවත්වා ආණ්ඩුව බල කරති
පාස්කු ඉරුදින මරා දැමුවන්ට යුක්තිය ඉෂ්ට කරන්නැයි දේව මෙහෙයක් පවත්වා ආණ්ඩුව බල කරති
පාස්කු ඉරුදින මරා දැමුවන්ට යුක්තිය ඉෂ්ට කරන්නැයි දේව මෙහෙයක් පවත්වා ආණ්ඩුව බල කරති
පාස්කු ඉරුදින මරා දැමුවන්ට යුක්තිය ඉෂ්ට කරන්නැයි දේව මෙහෙයක් පවත්වා ආණ්ඩුව බල කරති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *