පිඩක ආණ්ඩුව පන්නමු ජ.ව් .පෙ .බේරුවල සිට කොළඹට .

ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (19) ආණ්ඩුවට වහා ගෙදර යන්නැයි බල කර බේරුවල සිට පෙළපාලියකින් කොළඹ (ටවුන් හෝල් ) මහා නගර සභා පිටියට පැමිණියේය .

මෙම පෙළපාලිය බේරුවල සිට පානදුරටත් , පානදුර සිට මොරටුවටත් ,මොරටුවේ සිට කොළඹටත් අදියර තුනකින් පැම්ණ තිබේ .

මොරටුවේ සිට කොළඹට පැම්ණි පෙළපලියේ දහදහක් පමන (10,000 පමණ ) ජනතාවක් සහභාගි වී සිටිහ .
පෙළපාලිකරුවන් ආණ්ඩු විරෝධී සටන් පාඨ කියම්න් හා පුවරු ඔසවාගෙන පෙළපාලියේ ගමන් කළහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *