පුනරුත්ථාපන කෙටුම් පනත මත්ද්‍රව්‍ය ඇබ්බැහි වුවන්ට පමනක් යොදා ගන්න , ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම් පනත තුල අන්තර්ගත ප්‍රචණ්ඩකාරී සහ සටන්කාමි යන වචන ඉවත් කළ හුතු බවත් එම කෙටුම් පනත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරීම සදහා පමනක් යොදා ගතයුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක අද (20) පාර්ලමේන්තුවට දැනුම් දුන්නේය .

මෙම ‌කෙටුම් පනතට එරෙහිව අමිල එගොඩවත්ත සැප්තැම්බර් 29වන ද්‍ර ශ්‍රේෂ්ඨාධිකරණයට පලමු වරට පෙත්සමක් ඉදරිපත් කළ අතර ඊට පසු තවත් පෙත්සම් කිපයක් එම කෙටුම් පනත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබුණි

පුනරුත්ථාපන පනත් කෙටුම් පනතට එරෙහිව පෙත්සම් විභාගය සැප්තැම්බර් 04 වනද්‍ර ශ්‍රේෂ්ඨාධිකරණය අන් කළේය . පසුව ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට දැනුම් දි ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *