LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුගේගොඩ කාර්යාලයට පොලිසිය බලෙන් ඇතුල් වෙන්න උත්සහා කරලා.

 පොලිස් කණ්ඩායමක් අද (21) දහවල් නුගේගොඩ රේමන් මාවතේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුල් විමට උත්සහා කර ඇත . පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ඇතැයි පවසා පොලිසිය කාර්යාලයට ඇතුල්විමට උත්සහා කර ඇත .

පෙරටුගාමී පක්ෂ කාර්යාලයේ හිටපු සහෝදරවරුන් පොලිසියේ එම ගත් උත්සහාසය ව්යාර්ථා කර ඇත . පෙරටුගාමී පක්ෂ කාර්යාලය පොලිසිය වටලා ඇත්තේ වැල්ලවත්ත සහා නුගේගොඩ පොලිස් ස්ථාන එකාබද්ධවයි. පොලිසිය පොරටුගාමී කාර්යාලය වටලද්දී , වෙනසකට තාරුණය සංවිධානයේ මාධ්ය සාකච්ජාවක් තිබි ඇත .

2 thoughts on “පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුගේගොඩ කාර්යාලයට පොලිසිය බලෙන් ඇතුල් වෙන්න උත්සහා කරලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *