LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

පොලිස් මුලස්ථානය වට කළ අරගලකරුවන්ට කදුගෑස් ප්‍රහාර .

හිටපු අගමැති රාජපක්ෂගේ මැරයන් මැයි 09 වෙනි දා ගෝඨා ගෝ ගමට පහාරදී ඊයේට (09) මාසයක් පිරීම නිමිත්තෙන් පොලිස් මුල්ස්ථානය ඉදිරිපිට පැවැති විරෝධතා උද්ඝෝෂණයනට පොලිසිය කදුගැස් ප්‍රහාරයක් එල්ල කර විරෝතාකරුවන් පලවා හැරීමට උත්සා කැළේය .

ඊයේ (09) සවස (02) ට කොටුව දුම්රිය පොල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා උද්ඝෝෂණය , පැය දෙකකට ආසන්න කාලයක් බැනර් ප්‍රදර්ශනය කරමින් හා විවිධ සටන් පාඨ කියමින් විරෝධතාවේ නියැලුනු උද්ඝෝෂකයින් පසු පෙළපාලියෙන් පොලිස් මුලස්ථානය දක්වා ගමන් කළහ.

පොලිස් මුලස්ථායේ ප්‍රධාන ගේට්ටු වසා ඉදිකර තිබු බාධක කඩා දැමු උද්ඝෝෂකයින් පොලිස් මුලස්ථානයට යෑමට උත්සහා කරද්දී , පොලිසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය .

3 thoughts on “පොලිස් මුලස්ථානය වට කළ අරගලකරුවන්ට කදුගෑස් ප්‍රහාර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *