පොලිසිය තැලු ලහිරුව රෝහල් ගත කරයි

The police take Thalu Lahiruwa to the hospital

වෙනසකට තරුණයක් ව්‍යාපාරයේ ජාතික සංවිධායක ලහිරු විරසේකර අද (10) උදේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

පොලිසිය විරසේකරට අත්අඩංගුවට ගනිද්දී පහර දී ඇති අතර නීතිඥ ඉල්ලීම මත පොලිසීය ඔහුව අධිකරණ නිලධාරීයා හමුවට යොමු කර තිබේ.

විරසේකරව ඊයේ (09) සවස ගාලුමුවදෝර අරගලයේ දී රජ්‍ය ත්‍රස්තවාදීන් විසින් මරා දමන ලද විරුවන් සැමරීමට සහභාගි වි යතුරු පැදියෙන් ගමන් කරද්දී , ඔහුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *