පොලිසිය පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයේ නිරත වු දොලහක් අත් අඩංගුවට ගනී .

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්නැයි බල කර ,පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණය කළා යැයි දොලාහක් අත් අඩංගුවට ගෙන ඇත.

මහරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පිරිස් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහ රැගෙන ගොස් ඇතැයි වාර්තාවේ . මහරගම පොලිසිය මගින් අත් අඩංගුවට ගත් පිරිස් ඉල්ලා උද්ඝෝෂකයින් මහරගම පොලිසිය වටලති .

පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණය කිරීම වළකන්නැයි පොලිසිය කළ ඉල්ලීම කඩුවෙල මහේස්ත්රාත් ප්රතික්ෂේප කර ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *