පොහොට්ටුවේ මන්ත්‍රීවරු 13 ක් අතුරු අයවැයේ දි ජන්දයෙන් වැලකේ

13 members of Pohottuwa abstained from voting in the interim budget

පාර්ලිමේන්තු විපක්ෂයේ අසුන් ගත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 13 දෙනා අතුරු අයවැයේදී ඡන්දය දීමෙන් වැලකී සිටීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් පවසයි.

ඔහු මේ බව පැවැසුවේ කළේ ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ ගිය මන්ත්‍රීවරු එක්ව පිහිටුවා ගත් නිදහස් ජාතික සභාවේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

අතුරු අයවැය විවාදයේදි අදහස් දැක්වීමට තම කණ්ඩායමට කිසිදු ඉඩක් ලබා නොදීමට විරෝධය පල කිරීම සඳහා එම ක්‍රියාමාර්ගය ගත් බව ද ජී.එල්.පීරිස් කිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *