බදු පනත, මර්දනය නතර කරන්නැයි රටපුරා විරෝධතා

දඩ ගසන බදු පනත වහා අහෝසී කරන ලෙසත් මර්දනය නතර කරන ලෙසත් රනිල් -රාජපක්ෂ ආණ්ඩුවට බල රාජය සහ පෞද්ගලික අංශය වෘත්තීය සමිති එකාබද්ධව අද (21) දහවල් කොටුව දුම්රිිය පොල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණයට වරාය , විදුලි බල ,ටෙලිකොම් , ‌තෙල් , රක්ෂණ .වෛද්‍ය සහ රජයේ හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමාජිකයින් විශාල පීරිසක් සහභාගි වී සිටියහ .

බදු පනත එරෙහිව රට පුරා වෘත්තිකයින් අද විරෝධතා උද්ඝෝෂණ පැවැත් වුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *