බන්දුල CID යට කැදවයි

Bandula is called under CID
අරගලකරුවෙකු වන බන්දුල කුමාර සෝමරත්නට හෙට (23) උදේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින්නැයි දන්වා ඇත.
සෝමරත්නට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්නැයි දුරකතනයෙන් කතා කොට දන්වා ඇත්තේ සී. අයි.ජයසේක නැමැත්තෙකි.
අපරාධ පරිකෂණ දෙපාර්තමේන්තුවෙන් සෝමරත්නගේ කැළණියේ මහ ගෙදරට ගොස් ඔහු පිළිබඳව තොරතුරු සොයා ඇති බවත් එහිදී බිරිඳ සහ ඇයගේ ඥාතීන් ඊට බිය වි ඇති බව සෝමරත්න අප සමඟ පැවැසීය.