LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්විමේ සුදානමක්.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හෙට (09) ඉල්ලා අස්විමේ නියමිත බව පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංච් මාර්ග සඳහන් කරයි .

පොදුජන පෙරමුණේ මුලස්ථානයේ හෙට (09) පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ප්‍රකාශයක් කර ඉල්ලා අස්විමට නියමිත බව එම ආරංච් මාර්ග වැඩිදුරටත් සවහන් කරයි

2 thoughts on “බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්විමේ සුදානමක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *