LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

මහජනයාට බියෙන් ආණ්ඩුව ඇදිරී නිතීය පනවයි.

මහජනයාට බියෙන් ආණ්ඩුව ඇදිරී නිතීය පනවයි

අද සවස 6.00 සිට සදුදා අලුයම 6.00 දක්වා ඇදිරී නිතීය පැන්වීමට ආණ්ඩුව තිරණය කර ඇත .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ආණ්ඩුවට එරෙහිව හෙට (ඉරිදා) කොළඔ දී මෙන් රටපුරා පැවැත්වීමට සංවිධානය කර තිබු විරෝධාතා උද්ඝෝෂණයට බියෙන් අණඩුව ඇදිරී නිතීය පැනවීමට තිරණය ඇතැයි විපක්ෂය චෝදනා කරයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *