මහජන ආරක්ෂාවට මුවා වි ජනාධිපතිවරයා සන්නද්ධ හමුදාවට රට බාර දෙයි

මහජන ආරක්ෂාව තහවුරු කිරීමට ජනාධිපතිවරයා දිවයින පුරා සන්නද්ධ හමුදා කැදවීමට ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ අද (23) පාර්ලිමේන්තුව හමුවේ දැනුමු දුන්නේය .

ජනාධිපතිවරයාට මහජන ආරක්ෂා ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවැරි ඇති බලතල ප්‍රකාරව එම අආඥාව නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කර ඇත.

කතානායකවරයා පසුව එම ආඥාව පාර්ලිමේන්තුව හමුවේ කියවීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *