මහින්ද ගෙදර යයි ද?

 අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ලබන (09) සදුදා ඉල්ලා අස්වන බව අග්රාමාත්ය කාර්යාල ආරංච් මාර්ග පවසයි . ඔහු ඉවත්විමට පෙර විශේෂ ප්රකාශයක් කිරීමට නියමිත් බවත් එම ආරංච් මාර්ග පවසයි . ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (06) හදිස්සියේ කැදවන ලද කැබිනටි මණ්ඩල සාකච්ජාවේදී අග්රාමාත්ය වරයාට ඉල්ලා අස් වෙන්නැයි පවසා ඇතැයි අග්රාමාත්ය කාර්යාලය ආරංච් මාර්ග වැඩිදුරටත් පැවැසීය . ජනාධිපතිවරයා අග්රාමත්යවරයාට ඉල්ලා අස් වෙන්නැයි පැවැසීමත් සමඟ කැබ්නට් මණ්ඩලය තුල උණුසුම් තත්වයක් ඇති වු බවත් වාර්තාවේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *