LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

මහින්ද රාජපක්ෂ ගේ මැරයෝ ගෝඨා ගෝ ගමට පහාර දී ජුනි 09 වෙනිදාට මාසයයි.

ගෝඨා ගෝ ගමට රාජපක්ෂ ගේ මැරයෝ පහාර දී දින මාසයක් ජුනි 09 වෙනිදාට පිරෙන බවත් එදිනට කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වෙන බව අරගලකරුවෙක් වන ජිවන්ත පියතුමා අද (07) ගෝඨා ගෝ ගම මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසිය .

ගෝඨා ගෝ ගම ට එල්ල කළ මැර ප්‍රහාරයෙන් අනතුරුව රාජපක්ෂට යන්න සිදු වු බව කී ජිවන්ත පිරිස් පියතුමා ජනාධිපති ගෝඨා රාජපක්ෂ අසාර්ථක නායකයෙකු ලෙස යන්නට සුදානම් නැතැයි විදේශ මාධ්‍ය වලට ප්‍රකාශ කිරීම තුලම ඔහු අසාර්ථක නායකයෙකු බව පිළිගෙන ඇතැයි ද පැවසීය .

තෙල් ,විදුලිය ,ගෑස් සහා ආහාර නොමැතිව ජනතාව අන්ත අසරණව සිටි මොහොතක සාර්ථක නායයෙකු විමට ඉල්ලා සිටිම සදාචාරාත්මක නැතැයි කීය .

2 thoughts on “මහින්ද රාජපක්ෂ ගේ මැරයෝ ගෝඨා ගෝ ගමට පහාර දී ජුනි 09 වෙනිදාට මාසයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *