මාධ්‍යවේදින් බිය ගන්වා , ආණ්ඩුව පොලිස් රාජයක් කරා ….

මුහුණු පොතේ වැකියක් පල කළා යැයි මාධ්‍යවේදි තරිදු උඩගෙදරව කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට කැදවා කටඋත්තර ලබා ගෙන ඇත .ඔහුගෙන් පැය හතරකට ආසන්න කාලයක් කටඋත්තර ලබා ගෙන තිබේ .

මිට පෙර අවස්ථාවක ද උඩගෙදරව එම දෙපාර්මේන්තුවට කැදවා තිබුණි .

තරිදු උඩගෙදර මෙසේ දිගින් දිගටම අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට කැදවිම මගින් ආණ්ඩුව උත්සහා කරන්නේ මාධ්‍යවේදින් බිය ගැන්විමට බව දේශපාලන විචාරකයෝ පවසති .

මාධ්‍යවේදි තරිදු ජයවර්ධනට ද සදුදාට (14) අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට පැමිණේනැයි ඔහුට දන්වා ඇත .

උඩගෙදරව අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට කැදවිම සම්බන්ධව , සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත දිසානායක ඊයේ (09) පාර්ලිමේන්තුවේ දි ප්‍රශ්න කරමින් , මාධ්‍යවේදීන්ට හිරිහැර නොකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය .

ගාලුමුවදොර අරගලයේ දි මිය ගිය විරු සමරිමේ උත්සවය ඊයේ (09) සවස ගාලුමුවදොර පැවැත්ණ විණ . එය ආවරණය කිරිම සදහා එහි ගිය ලංකා ස්කයි මාධ්‍යවේදියාට ද පොලිසිය බාධාමාධ්‍යවේදින්රබිය ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *