මැතිවරණ කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට අගුණයි

ආණ්ඩුඩු ජන්දය කල් දැමා ගැනිම සදහා විවිධ සැලසුම් සකස් කරමින් සිටින බව පාර්ලිමේන්ත්‍ත්‍ මන්ත්‍රී මහාචාර්ය ජි .එල් . පිරිස් අද (19) පාර්ලිමේන්තුවේදී පැවැසීය .

පිරිස් එසේ පැවැසුවේ අයවැය දෙවන වර කියවිමේ විවාදයට එකතු වෙමින්ය .

පළාත්පාලන ආයතන වල සභික ධුර සංඛ්‍යාව දැන් වැඩි බව පැවසුවත් එම ධුර සංඛ්‍යාව වැඩි කිරීමට තිරණ ගත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ එවකට ආණ්ඩුවේ ද අගමැති ලෙස කටයුතු කළ අවධියේ බව සිහිපත් පිරිස් ජන්ද කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නොවන බවත් පෙන්වාදුන්නේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *